නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

ස්වර්ණවාහිනිය පච වෙයි.......

ශ්‍රී ලාංකේය අභිමානය යැයි තමන් විසින්ම තමන් හඳුන්වා ගන්නා ස්වර්ණවාහිනිය විසින් වසරක් පුරා කන්දක් විළිලා වදන ලද පුංචි මී පැටවා ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  ජනතාව ඉදිරියට ගෙන ආවා...ශ්‍රී ලංකාවේ අති දක්ෂ කලා කරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතුව පවත්වන ලද මෙගාස්ටාර් වැඩසටහන කිසිවෙකු බළාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් සහිතව ඊයේ  අවසන් විය....ඒ අජිත් පෙරේරා නැමැත්තෙකු ජයග්‍රහණය කරවමිනි...තරඟය පැවැත්වූ ආකාරය ගැන මුල සිටම සියළු දෙනා තුළම පැවතියේ සැකයකි...ඉතාම ජනප්‍රිය තරු වූ රංජන් රාමනායක,දමිතා අබේරත්න වැනි අය අජිත් පෙරේරා වැනි අය ඉදිරියේ  එස් එම් එස් ප්‍රථිපල මත ඉවත් වූවා යැයි කෙසේ පිළිගත හැකිද..ගායනය අතිනද් අජිත් පෙරේරා නැමැත්තා සිටියේ ඉතාමත් පසු ගාමී තත්ත්වයකය...මෙවන් මාතෘකාවක් ගැන වැඩිදුර කථා කිරීමත් මෙගා ස්ටාර් නැරඹීම(විශේෂයෙන් ළහිරු පෙරේරා ගේ නිවේදන කටයුතු)වැනි නීරස,තේරුමක් නැති වැඩකි.......ස්වරණවාහිනි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙපණකි.....ඔබ ආයතනය විසින් මෙගා ස්ටාර් කරවිමට මුල සිටම වෙර දැරූ අජීත් පෙරේරා නැමැත්තා..කවරෙක්ද...ඔහු කුමන ක්ෂේත්‍රයක දක්ෂතා දක්වන්නෙක්ද.....මෙගාස්ටාර් වු අජිත් පෙරේරා යනු කවරෙක්ද යන්න ජනතාවට දැනුම් දීමට තවත් මෙගා ස්ටාර් වැඩසටහනක් කළ යුතුව ඇත.
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

7 comments:

  1. owa gon athal machan. swarnawahini sirasa oya wage gon athal gannawa idala hitala

    ReplyDelete
  2. i miss mervin silva's ගොං පාට්...

    ReplyDelete
  3. චාටර් ම චාටර් මෙකට දෙශපාලකයෙ ගත්ත එක තමා වැරැද්ද.

    ReplyDelete
  4. ශ්‍රී ලාංකේය අභීමානය ශ්‍රී ලාංකේය අවමානය වුණා නේද.....අනේ පව්....ස්වර්ණවාහිනිය රීල හැමතැනම ගා ගත්ත....හි හි....දැන් පළාතම ගඳයි....හි හි...

    ReplyDelete
  5. Buddhika kiyana gas otuwa swarnavahiniyata ringala eke hitapu wadagat minissu tika elo gatta, okunta ohoma wela madi

    ReplyDelete
  6. ස්වර්ණවාහාණිය හොදට හම්බකර ගෙන ටිකක් එතන හිටපු මොඩයන්ට දුන්නා. නට ඇරගෙන ගෙදර හිටපු එවුන්ට කථා කරන්න මාතෘකාවක් දුන්නා. ඔය අස්සේ බඩු මිළ උස්සලා දාගන්න ආණ්ඩුවට චාන්ස් එකකුත් දීලා වගේ.

    ReplyDelete
  7. http://www.ajithweerasinghe.com/

    ReplyDelete