නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

උන්ට දැයට කිරුළ.....අපිට.....????????

දරා ගන්න බැරි තරමට බඩු මිල ඉහලට නැග්ගත්... 
කන්න නැතුව හාමතේ  මැරුණත්........
ගං වතුරට ගේ දොර විනාශ වුණත්....
ඊට මීට වඩා දෙයක් වුණත්...
අනේ.....කමක් නෑ
මේ අවුරුද්දෙත් ...ජයටම
දැයට කිරුළ
 තියෙනවා..
ඇති යාන්තං..
අපිට දැන් අඩු එච්චරයි.....
දැන් ඉතින් අපේ ප්‍රශ්නත්....රටේ ප්‍රශ්නත්
ඉවරෙටම ඉවරයි...
(තුහ්....නොදකින්)
මහරජතුමනි........මැති ඇමති වරුනි....
මෙන්න මඩු වලිගය...
සලකන්න අපිට..
කළ ගොං කං වලට...
උඩ පැනගෙන ගිහින් කතිරෙ ගහල....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed