නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

අපේ කෙනෙක් මෙහෙම සම්මාන ගන්නකොට කොච්චර ආඩම්බරද....?


මේ ලිපිය දාන්න හිතුනෙ අද පත්තරේ තිබුණ පොඩි ආටිකල් එකක් දැකල.....ඇත්තටම අපේ ගමේ කෙනෙක්,අපේ ඉස්කෝලෙ කෙ‍නෙක්,අපේ රටේ කෙනෙක් විදේශයකදි මෙහෙම සම්මාන ලබන කොට හිතට දැනෙන සතුට....හිතට දැනෙන ආඩම්බරය කියන්න වචන නෑ නේද.......
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

2 comments:

  1. ඇත්තමයි.මාත් ඕක දැක්කා.මටත් ඒ වෙලාවෙ මාර සතුටක් හිතට දැනුන.

    ReplyDelete
  2. දැනෙනවා සිතට සතුටක්
    අපේ කම ගැන
    අපේ රට ගැන
    ආඩම්බරයි ඒ ගැන
    උණයි කදුලැලි නෙතට
    ගමේ ඉපදුන
    හැදි වැඩ්නු
    ගැමි කම අතිනගත් ඔබ
    දිනා ඇත
    මුලු ලොවම................

    ReplyDelete