නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

AlertPay ගිණුමේ සල්ලි Master card/Visa Card වලින් ගන්න ක්‍රමයක් තියෙනවද....

AlertPay ගිණුමේ තියෙන සල්ලි චෙක් පත් වලින් ගෙන්න ගන්නෙ නැතුව  Master card/Visa Card වලින් Teller  Machine එකකින් ගන්න පුළුවන්ද.....එහෙම ක්‍රමයක් තියෙනවනම් දන්න කෙනෙක් කරුණාකර විස්තර කරල දෙන්නකො......එහෙම කරන්න පුළුවන්නම් ගොඩක්ම ස්තුතියි......
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

4 comments:

  1. මචං ඔය ප්‍රශ්නෙට උත්තරේ "ගීත්" දන්නවා ඇති. AlertPay, PayPal ගැන ඌ හොදට දන්නවා. ඌව මෙතනින් contact කරගනින්.
    http://goo.gl/7uTdH

    ReplyDelete
  2. Yes, Now Alert Pay issue Visa/Master debit card.

    So we can withdraw money from any ATM as well as use this debit card for any online payment. you can find out more details from the following link.

    https://www.alertpay.com/DebitCardPromo.aspx

    Do not forget to visit http://sl-linux.blogspot.com and sign up for http://www.onbux.com/?r=minipop to start earn money from bux.

    ReplyDelete
  3. @ iplus - මාව විශ්වාස කරනවට ස්තුතියි !!

    Blog admin ට මේල් එකක් දැම්ම

    ReplyDelete
  4. hemotama denaganna puluwan wenna me gena artical ekak dammoth hodai neda danna kenek...

    ReplyDelete